News Items (18842)
ඉන්දීය ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30දා) නියෝග කළේය.
තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලකි කාරණ කිහිපයක් නිසා ඇයැයි සෝමරත්න දිසානායක මහතා කියයි.
කෙහෙලිය කිනිතුල්ලන් මර්දනය කරල තියෙන්නෙත් රජයේ මුදලින්
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අනතුරකට ලක්ව විදේශගතව ප්‍රතිකාර ලැබූ කාලයේදී ඔහුට ලබාගත නොහැකි වූ ඉන්ධන දිමනාව වශයෙන් රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචාකාරී ලෙස රජයෙන් ලබාගෙන තිබේ.මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ සිටි බව කියන කිනිතුල්ලන් මර්දනය කිරීමට තලවතුගොඩ ප්‍රදේශයේ ආයතනයක් වෙත රුපියල් හැත්තැඅටදහසක්ද රජයේ මුදලින් ගෙවා ඇති බව බිල්පත් ලිපි ලේඛන සහිතව අනාවරණය වී ඇත.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය යටතේ වරෙන්තුවකින් තොරව වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර ගොඩගෙන යලි පරීක්ෂණ අරඹන ලෙස අධිකරණය දුන් නියෝගයත් සමග මහින්ද රාජපක්ෂ සහ හෙන්චයියන් විශාල තැති ගැන්මකට පත්ව සිටිති.
ඒ බව ඊයේ සුසිල් ප්‍රේමජයන්ත හදිසියේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක්වූ අදහස්වලින් මොනවට පැහැදිලි වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සිදු කරණු ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම්පාසල් සඳහා මුදල් බෙදා දෙන වැඩ සටහනකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් යොදා ගනිමින් තිබේ.
ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද(30) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
සිංහ රුව උඩු යටිකුරු කළ යටිනුවර ප්‍රා.සභාපති අත්අඩංගුවට
ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔයාටත් යාළුවන්ගේ උපන්දින මතක් කරන්නෙ facebook එක වෙන්න ඇති. ඇත්තටම අපිට ලඟම යාළුවෙකුගේ උපන්දිනයක්වත් facebook එක නැතුව මතක් වෙන්නේ නෑ.
