සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මෛත්‍රීට පිලිගැන්වීමේ රහස

Published in පුවත්
Tuesday, 28 July 2015 14:23

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ ‍රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

ජනාධිපතිවරයා පසුගියදා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේ, මැතිවරණයෙන් කවුරු දිනුවත් ක්‍රියාත්මක කෙරෙන්නේ තමාගේ වැඩ පිළිවෙල බවය. ඒ අනුව සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයද ඔහුගේ වැඩ පිළිවෙලට අනන්‍යවනවාට සැක නැත. එමෙන්ම ජනාධිපතිවරයා පැවැසූ ලෙස සන්ධානය ජය ගත්තද මහින්ද රාජපක්ෂට අගමැතිකම ලැබෙන්නේ නැත. වෙනත් ආරංචිමාර්ග පවසා සිටිනේ මහින්ද අගමැති කරනවාට සන්ධන නායකයන්ද අකමැති බවය. එසේම නිමල් සිරිපාලද සිල්වාට එම අවස්ථාව ලැබී තිබෙන බවත්ය.

ඒ කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී වඩා වැදගත් වන්නේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිරිසේන මහතාට පිළිගැන්වීම ගැන, ශ්‍රී ලනීපයේ ඡන්ද දායකයා තේරුම් ගනු ලබන දේය.

මෙහිදී ඡන්ද දායකයා ට ලැබෙන පණිවිඩය වන්නේ මහින්ද හැර සන්ධානය ඉන්නේ මෛත්‍රීගේ නායකත්වය පිළිගන්නා අය බවය. මහින්දට නෝ චාන්ස් බවය. මහින්ද ලැජ්ජා විරහිත්ව, මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන නායකයන් විසින් තම ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන බවය. මහින්ද මොඩයාට ඇඳ ඇති බවය.

එතකොට මේ කෙරෙන්නේ මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්ද ලවා දිනවීමය.

MY3

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us