ගඩාෆිගේ පුතාට මරණ දඬුවම

Published in විදෙස්
Tuesday, 28 July 2015 15:19

ලිබියානු අධිකරණය එරට  හිටපු ජනාධිපති මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම්ට සහ තවත් පුද්ගලයන් අට දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති  බව වාර්තා වේ.

 ඔහුට විරුද්ධව පැවති චෝදනා වන්නේ යුධ අපරාධ සිදු කිරීම සහ ලිබියාව තුල ක්‍රියාත්මක මහජන විරෝධතා දරුණු අන්දමින් මර්දනය කිරීමයි.

සයිෆ් අල් ඉස්ලාම් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ වීඩියෝ හරහායි. මෙම නඩු විභාගය 2014 වසරේ ආරම්භ විය.

සයිෆ් අල් ඉස්ලාම් සමඟ ගඩාෆි රජයේ බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම හිටපු අගමැතිවරයටද මරණ දඬුවම නියම කර  තිබේ.

2011 වසරේ කැරළිකරුවන් විසින් ලිබියාව අත්පත් කරගැනීමෙන් පසු ගඩාෆිට මරණ දඬුවම හිමිවිය. ගඩාෆි වසර 40ක් ලිබියාව පාලනය කර තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us