මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාභයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා නන්දසේන ගෝඨාබය දිගින් දිගටම අධිකරණය මඟ හරීමට ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථකව තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරමින් වර්ථමාන 2019 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී 9.30ට ආරම්භවූ තීරණාත්මක සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.

ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.

ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

"අවාසනාවන්ත යුද්ධයේ ගොදුරු බවට පත් වුණාට මේ හැම කෙනෙක්ම අපේ ම සහෝදර සහෝදරියන්. සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්. යාපනයේ ජනතාව දුක් වින්දා ඇති. ඔවුන්ද මේ රටේ සෙසු ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳිය යුතුයි.

මහරගම ප්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) හරහා ඉදිකර තිබූ උපාලි කොඩිකාර,කාන්ති කොඩිකාර සහ මහින්ද රාජපක්ෂ,( නන්දසේන ගේ රුව පෙනෙන්න නැත) සහිත දැවැන්ත ප්‍රචාරක පුවරුවක් කඩා වැටි තිබේ.

ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක අවස්ථාවක් වන්නේය.

'අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.'

ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕන ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්.

Connet With Us