News Items (18842)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වන වසර 5 ලබන වසරේ ජනවාරි මාසයෙන් අවසන් වෙයි. ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සදහා නාම යොජනා කැඳවීම ඔක්තොර්බර් මස 08 වන දින සිදු කිරීමට නියමිත බව දැන ගනිමට තිබේ.
About 70 top Government officials, including district secretaries and divisional secretaries, are to be reported by the Home Affairs Ministry to the Public Administration Ministry over a range of charges, including sexual abuse, granting permits fraudulently to fell trees, sand mining and other malpractices.
නන්දසේන ගොඨාබයගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ කොළඹ නගර සභා මන්ත්‍රී මිලින්ද රාජපක්ෂට එම තනතුර නිකම්ම නිකම් තීරණයක් මත අහිමිවීමට වඩා දෙයක් සිදුව තිබෙන බව ඔහුගේ සමීපතමයන් විසින් පෙන්වා දෙයි. නන්දසේනගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සහ මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු අසාර්ථක වීමත් පසුගියදා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට අපරාධ චූදිතයන් දෙදෙනකු නංවා කළ මහත් විනාශයත් නිසා මේ සම්බන්ධයෙන් නන්දසේන විසින් සොයා බලා තිබේ.
නන්දසේන, පොහොට්ටු ගැටුම තවත් දුර දිග යයි. ප්‍රතිපත්ති ප්‍රකාශන 2ක් !
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන නන්දසේන ගෝඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකdශය නුදුරේම එළි දැක්වීමට කටයුතු යොදමින් තිබියදී නන්දසේනගේ ' වියත්මඟ' ජාතිවාදී මිලිටරි ජුන්ටාව විසින්ද නන්දසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ලියවිල්ලක් ලබන 08 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.
රනිල්ගේ තීරණය 6 වෙනිදා දෙන්න පොරොන්දු වෙයි. ඒ අස්සේ ෆොනියි, දයායි අපේක්ෂකකම ඉල්ලයි.
ඊයේ (30) සවස අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින්ගේ රැස්වීමේදී එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දින තමන්ගේ තීරණය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ.
සිරිසේන, නාගානන්ද සමඟ එකතු වෙයිද? ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනිලු
ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනපති පවසයි.
මෙන්න සම්මුතිය: ගෝඨා ජනපති - මෛත්‍රී අගමැති - රනිල් විපක්ෂ නායක - මහින්ද කතානායක
පසුගිය දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් අගමැති රනිල් වික්‍රමසිංහත් අතර ඇති වූ රහසිගත සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.
කහකඩධාරී මැදගොඩ අභයතිස්ස පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් කරනු ලැබීය. ඒ මෙසේය,
මංගලගේ සහ කබීර්ගේ තටු කපන්නැයි අගමැති, ජනපතිගෙන් ඉල්ලයි.
ඇමැති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගනනාවක් සහ ඇමැති කබීර් හශීම්ගේ අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගන්නාවාක් ඉවත් කර ඒවා ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද උදැසන දන්වා ඇතැයි දැන ගැනිමට තිබේ.
හම්බන්තොට,මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය නියම කර තිබේ.
