මංගලගේ සහ කබීර්ගේ ත‍ටු කපන්නැයි අගමැති, ජනපතිගෙන් ඉල්ලයි. Featured

Published in පුවත්
Friday, 30 August 2019 12:40

ඇමැති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගනනාවක් සහ ඇමැති කබීර් හශීම්ගේ අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගන්නාවාක් ඉවත් කර ඒවා ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද උදැසන දන්වා ඇතැයි දැන ගැනිමට තිබේ.

අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසන ලෙස මෙය ලිඛිතවම දන්වා යැවීමට අගමැති ලේකම්වරයා කටයුතු කර තිබේ.

එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ ඊට බාධාකාරීව කටයුතු කරන එජාප ඇමැති ඇමැතිවරුගෙන් පළි ගැනීමේ චේතනාවෙන් මෙය සිදුකරන බව පැහැදිලිය. පසුගිය්දා ඇමැති සුජීව සේන්සිංහට සහ ඇමැති අජිත් පී පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ගත් තීරණයද ඒ අනුව සිදුව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us