ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවීම ඔක්තෝර්බර් 08.. Featured

Published in පුවත්
Sunday, 01 September 2019 00:24

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වන වසර 5 ලබන වසරේ ජනවාරි මාසයෙන් අවසන් වෙයි. ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සදහා නාම යොජනා කැඳවීම ඔක්තොර්බර් මස 08 වන දින සිදු කිරීමට නියමිත බව දැන ගනිමට තිබේ.

නාමයොජනා කැඳවීමෙන් පසුව සති 4 ත් 8ත් අතර කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් තීරණය කරනු ඇත. වෙනදා මෙම තීරණය ගත්තේ ජෝතිෂ්‍යවේදීන් විසිනි.

අපොස් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මසයේදි පැවැත් වෙන නිසා ඊට බාධා නොවන පරිදි ජනාධිපතිවරණය මාසයකටත් වැඩි කාලයකට ප්‍රථම පැවැත් වීමට සිදුව තිබේ. මේවන විටත් ජාතික මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සඳහා සූදානම් වී සිටියි.

කෙසේ නමුත් පවතින විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් පසුගියදා යම් එකඟත්වයකට පැමිණ තිබිණි. එහෙත් ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ විරෝධය පලව තිබේ.

එහෙත් ලංකාවේ දේශපාලනයේ සිදුවන පුදුම සහගත සිදුවීම් අනුව ජනධිපතිවරණ්ය පැවැත්වීම නිවේදනය කරන තුරු විශ්වාසය පල කළ නොහැක.

Last modified on Sunday, 01 September 2019 10:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us