ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවීම ඔක්තෝර්බර් 08.. Featured

Published in පුවත්
Sunday, 01 September 2019 00:24

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වන වසර 5 ලබන වසරේ ජනවාරි මාසයෙන් අවසන් වෙයි. ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සදහා නාම යොජනා කැඳවීම ඔක්තොර්බර් මස 08 වන දින සිදු කිරීමට නියමිත බව දැන ගනිමට තිබේ.

නාමයොජනා කැඳවීමෙන් පසුව සති 4 ත් 8ත් අතර කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් තීරණය කරනු ඇත. වෙනදා මෙම තීරණය ගත්තේ ජෝතිෂ්‍යවේදීන් විසිනි.

අපොස් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මසයේදි පැවැත් වෙන නිසා ඊට බාධා නොවන පරිදි ජනාධිපතිවරණය මාසයකටත් වැඩි කාලයකට ප්‍රථම පැවැත් වීමට සිදුව තිබේ. මේවන විටත් ජාතික මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සඳහා සූදානම් වී සිටියි.

කෙසේ නමුත් පවතින විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් පසුගියදා යම් එකඟත්වයකට පැමිණ තිබිණි. එහෙත් ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ විරෝධය පලව තිබේ.

එහෙත් ලංකාවේ දේශපාලනයේ සිදුවන පුදුම සහගත සිදුවීම් අනුව ජනධිපතිවරණ්ය පැවැත්වීම නිවේදනය කරන තුරු විශ්වාසය පල කළ නොහැක.

Last modified on Sunday, 01 September 2019 10:26

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us