මම ඒ තරම් දිග කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි අපේ රටේ දේශපාලන වේදිකාවල කරපු කතා හරියට වුණා නම් මේ රට මේ වෙනකොට කේතුමතියක් කියලා මම විශ්වාස කරනවා. එහෙම දේවල් අපේ රටේ වෙලා නැහැ.

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  වෙත නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් මේ මස 31 වන දා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ සලකා බැලීම සඳහා කැදවීමට නියම කෙරුණා.

ජනාධිපතිවරණ සටන අන්ත දෙකක සටනක් බව ඒ ආරම්බයටත් පෙර පැහැදිලිව පෙනෙන්ට තිබූ තත්වයයි. තුන් වැනි බලවේගයක් විකල්ප අපෙක්ෂකයන් ගැන කතා බහක් මතු වූවද ඒවා සාමාන්‍යයෙන් පැවැති හැම ජනාධිපතිවරණයකදීම කරළියට එන ජනප්‍රිය මාතෘකාය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය වෙනුවෙන් පෙනි සිටින අති බහුතරය සිංහල බෞද්ධ යනුවෙන් හඳුන්වා ගන්නා ජන කොටස නියෝජනය කරන මධ්‍යම පාංතික පිරිසකි. ගොඨාබය නැමැති මිලිටරි පෞර්ෂය ගොඩනැගී ඇත්තේ එම ජන කොට්ඨාෂය තුලය. යුද්ධය දිනූ වීරයා ලෙසත් කොළඹ ලස්සන කළ නිලධාරියා ලෙසත් මේ මධ්‍ය පාංතිකයන් ගොඨාව ඔසවාගෙන සිටිති.

මේ අපරාධකරුවා රටේ ජනාධිපති කරන්න යම් අයෙකු කල්පනා කරන්නේ නම් එහි අදහස ඒ පුද්ගලයාද මෙවැනිම අපරාධකාර චරිතයක් ඇති අපරාධ සහයකයකු බවය.
මේ කිසිදු අපරධයක් සම්බන්ධයෙන් නන්දසේන ගොටාබය හෝ රාජපක්ෂ පවුලේ අනෙකෙකු හෝ නිදොස් වී නිදහස් වී නැත.

මඟ නැගුම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ඉංදික බණ්ඩාර නැමැත්තාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හලන්ගොඩ නම් කාන්තාවකට හොර පාරෙන් උස්සවීම සමඟ වැඩි වරප්‍රසාද ලබා දීමට ගන්නා උත්සාහයක් වාර්තාවේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් .පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවා යැයි කියන සහරාන් හශීම් නැමැත්තා සමඟ සාකච්ඡා කරන විඩියෝවක් ඊයේ දෙරණ රූපවාහිනිය විසින් ප්‍රචාරය කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හකීම් සම්බන්ධ බව හැඟ වීමටය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙන හිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැර තිබේ එහි මෙසේ සඳහන් වේ.

ජවිපෙ දේශපාලන වුවමනාව ගෝඨාබය බලයට පත්වීමය. ඒ ඉතා පැහැදිලි කරුණක් බවට ජවිපෙ විසින්ම පෙන්වා දෙමින් තිබේ. ජවිපෙ එහෙම කරන්නෙ සිය දේශපාලන පැවැත්ම වෙනුවෙනි.. ජවිපෙ වැනි සංවිධානවල පැවැත්ම තිබෙන්නෙ බලවත් සතුරෙකු අභිමුඛ වන විට පමණි.

Connet With Us