News Items (18842)
2019 ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයෙකු ජයගනු ලැබුවද එහි දක්ෂතම පරාජිතයා වන්නේ (Best Loser) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. එවැනි නිගමනයකට කල් තියා පැමිණිය හැක්කේ ජවිපෙ ඉතිහාස භාවිතය මෙන්ම මෑතකාලීන හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙනි,
මහින්ද දිනුවා, මෛත්‍රී දිනුවා, සජිත් දිනනවා.. සඳු තිරණය ගන්නවා
2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.
පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.
ජවසම්පන්න ශ්‍රී ලාංකිකයෙක්, නාකි ඇමරිකන් හිවලෙක් සහ රටේ පින
ලංකාවේ ඉතිහාසයේ අරුම පුදුම ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය ලෙස හැඳින් විය හැකිය. ඒ මෙරට ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ නාකි අමරිකානු හිවලෙක් සහ ජවසම්පන්න සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයෙකු අතර වීමය..
ජනාධිපතිවරණය ජය ගත්තත්, ගෝටාව රටින් පිටුවහල් කළ හැකිය !
ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.
මිනිමරු ඇමරිකන් පිල්ලියෙන් උත්තම මාතෘ භුමිය බේරාගමු..!
මෙවර ජනාධිපතිවරණ අමරිකානු රාජ්‍යය සහ ශ්‍රිලංකා මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පුරවැසියා අතර සටනක් බවට දැන් පත්ව තිබේ
ගෝටාට විනයක් වූ. රටට කොඩි විනයක් වූ හමුදා මුලස්ථානයේ සත්‍ය කතාව.
ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ කොටසක් අද දින විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ මහාර්ඝ ඉදිකිරීම ගොටාබයගේ වැඩක් බව කියමින් රාජපක්ෂවාදීන් මහත් උත්කර්ෂයෙන් පවසමින් තිබේ. එය රාජපක්ෂලාගේ සංවර්ධන ක්‍රියාවලියේ මහා සලකුණක් ලෙසද වර්ණනා කරමින් තිබේ.
පරාජයෙන් බේරෙන්න ගොටාගෙන් සහන මිළට කෑම මල්ලක්. මේ සතියේ නොමිලේ..
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව. ගෝටා..,සිල්වා පවුලටම සහතික වෙයි.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම චෝදනාවට මරණීය දණ්ඩනය හිමිව තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දිය හැකි බවට ගොටාබය රාජපක්ෂ, දුමින්ද සිල්වාට සහතික වී ඇති බව වගකීමෙන් යුතුව පැවැසිය හැකිව තිබේ..
ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියම කර ඇත. වසර 7 කට ආසන්න කාලයක් පුරා ඇසූ මිනී මැරුම් නඩුවක තීන්දුවකි. අමරේ කියන්නේ රාජපක්ෂ පවුලේ පුත්‍රයකු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකි. අද තීන්දුව ලබ දුන් සිදුවීම වූ සමයේදී අමරේ ගැන මාධ්‍යවේදී ශානත් විජේසුරිය විසින් ලියන ලද ලිපියකි මේ සමඟ පළ වන්නේ. ( 2012-06-25)
