හිස්බුල්ලා සහ ගෝටා අතර ගිවිසුමක් ඇති බව හෙළිවේ.. Featured

Published in පුවත්
Wednesday, 16 October 2019 22:08

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙන හිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැර තිබේ එහි මෙසේ සඳහන් වේ.

" ජාති ආගමික බේද නැති ආචාර්ය හිස්බුල්ලා ආණ්ඩුකාරයා කරමු. දක්ෂතාවයත් වැඩපිළිවෙලක් තියෙන ජාති ආගමි බේද නැති එම් එල් ඒ එම් හිස්බුල්ලව ආණ්ඩුකාරයා කර සාමකාමී සමබර නැගෙනහිරක් ගොඩ නගමු.

මුස්ලිම් ඡන්ද දායකයන් ඔ‍ටුවා ලකුණටත් දෙමළ ඡන්දදායකයා පොහො‍ටුව ලකුණටත් ඡන්දය දෙමු.
සැබෑ නායකයා ගොටාබය රාජපක්ෂ මැතිදුන් සහ නැගෙනහිර නායකයා හිස්බුල්ලා මැතිදුන් එකතුවී අලුත් නැගෙනහිරක් හෙට උදාකරයි.

මුස්ලිම් දෙමළ පෙරමුණ"

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැරීම තුලින් ගොටාබය සහ හිස්බුල්ල අතර ඇති සහයොගිතා ගිවිසුම පැහැදිලිය. මෙය ඔවුන්ගේ සටකපට දේශපාලන බාවිතාවක් වුවත් මෙය නිත්‍යානු කූල නොවේ.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති තුල එක අපෙක්ෂකයකුට තවත් අපෙක්ෂකයකුට ඡන්ද පාවිච්චි කරන ලෙස දැන්වීම තහනම් කටයුත්තකි. එහෙත් ඒ සිදුවෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us