පොහොට්ටුවට සොහොන් ලකුණු පහළ වේ. තොරණත් කඩා වැටේ. Featured

Published in පුවත්
Sunday, 08 September 2019 13:42

මහරගම ප්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) හරහා ඉදිකර තිබූ උපාලි කොඩිකාර,කාන්ති කොඩිකාර සහ මහින්ද රාජපක්ෂ,( නන්දසේන ගේ රුව පෙනෙන්න නැත) සහිත දැවැන්ත ප්‍රචාරක පුවරුවක් කඩා වැටි තිබේ.

අති දැවැන්ත ප්‍රචාරක පුවරු කඩා වැටීම නිසා, කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකුත් තුවාල ලබා රෝහල් ගතකර ඇත, හිසට බලපතල තුවාල සිදු වූ කුඩා දරුවා දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ජනතා මුදල් කාබාසිනියා කරමින් රටේ ජනතාවගේ බදු මුදල් ගසා කමින් රාජපක්ෂ පාලන සමයේ අනවශ්‍ය වියදම් දරමින් ඊනියා සංවර්ධන ව්‍යාපෘතිය සදහා වියදම් වූ මුදලට වඩා වැඩි මුදලක් රාජපක්ෂලාගේ ප්‍රචාරක කටයුතු සදහා වැය කළ බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.

මෙම පොහොට්ටු ප්‍රචාරක තොරණ ජීවිත බිලි නොගෙන කඩා වැටීම වාසනාවකි. අද දින නිවාඩු දිනක් බැවින් මෙම ප්‍රචාරක තොරණ කඩා වැටුමෙන් සිදු වු හානිය අවම වී තිබේ. මහරගම නගරය යනු ජනතාව නිතර ගැවසෙන, ,පාසල් ළමුන් නිතර ගැවසෙන කාර්ය බහුල නගරයකි. සතියේ දිනක මෙසේ කඩා වැටුනේ නම් ජිවිත හානි සිදු වීමට පවා හැකියාව තිබිණි. එවැනි ජනාකීර්ණ නගරයක මෙසේ වගකිම් විරහිත ප්‍රචාරක පුවරු සවී කිරිම තුලින් පෙන්නුම් කරන්නේ පොහොට්ටුවේ දේශපාලුවන් ජනතාවට හෙණ ගැහුව්වත් කමක් නෑ අපි නැවත බලය ලබා ගතයුතු බවය.

maharagama 2maharagama 3maharagama 4

Last modified on Sunday, 08 September 2019 13:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us