එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට..රනිල් එකඟ වෙයි ! Featured

Published in පුවත්
Tuesday, 10 September 2019 23:46

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී 9.30ට ආරම්භවූ තීරණාත්මක සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධනය ගොඩ නැගීම සඳහා අනෙකුත් පක්ෂ සමග එකඟත්වයක් ඇති කරගැනීමට කමිටුවක් පත කර තිබේ. මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා අගමැතිවරයාගේ නියෝජිතයකු ගෙන් එම කමිටුව සමන්විතවේ.

එම පක්ෂ වල අනුමැතිය මත මෙම සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a comment

Gossip

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැ...

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

Connet With Us