subash

subash

රට මුහ්‍යු දී තිබෙන කෙළවරක් නැති ප්‍රශ්න විසඳා ගැනීමට වෙනදාට වඩා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකි මේ.

මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම රාජ්‍ය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අවසානයේ දී ඒ පිළිබඳ අද (30) දින නිකුත් කරන ලද නිවේදනය අනුව මේ වන විට මෙම සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදු වෙමින් තිබේ.

දැනට තහවුරු කර ඇති පරිදි මීළඟ පෙට්රල් නැව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන මස 22වැනිදා බව අනාවරණය වේ.

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ අමෙරිකා ඩොලර් බිලියන 4.01ක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තා කර තිබිණි. අඛණ්ඩව කාර්ය සාධන නිර්ණායක සපුරා ඇති බැවින් ආජන්ටිනාවට සහාය දැක්වීමට පියවර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

පහුගිය වතාවේ ජෙප්පෝ, පොහොට්‍ටුවට ඡන්දෙ දීපු එවුන් කියල හොය හොයා ගෙවල් මංකොල්ල කෑවා, ගිනි තිබ්බා. ඒ අස්සෙ යූඑන්පී කාරයන්ගේ, සජබෙ උන්ගෙත් ගෙවල් මංකොල්ල කෑවා ගිනි තිබ්බා...

අද පැවති G7 සමුළුවේදී එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා අතිරේක ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

 ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය අංශයේ අතිරික්ත සේවකයින්ට පෞද්ගලික අංශයේ, විශේෂයෙන් අපනයන හා අපනයනය ඉලක්ක කරගත් කෘෂිකාර්මික අංශවල සේවය කිරීමට අවසර දීම සඳහා නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍යාංශය කමිටුවක් පත් කර ඇති බව දැනගැනීමට ඇත.

මෙරට ඉන්ධන සැපයුම සිදුකරන සමාගම් වෙත ගෙවීමට තිබෙන මුදල් ගෙවීම සඳහා යම් සැලැසුමක් සකස් කර එම ගැටලුව විසැදීමට මහ බැංකු අධිපතිවරයා අද ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟවී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවත් මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡා වලදී පවසා තිබේ.

Connet With Us