subash
විහිළුවට ගන්න එපා. ජවිපෙ ෆුල් සීරියස්ලි මේවා කියන්නේ.
'අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා' යැයි ජාතික ජන බලවේගයේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක යාපනයේ පැවති ජවිපෙ දිස්ත්‍රික් සමුළුවක් අමතමින් ඔහු පවසා තිබේ. මව්බිම පුවත් පත වාර්ථා කර තිබු මෙම පුවත අනුව එහි වැඩිදුරටත් මෙසේ සටහන් කර තිබිණි.
ඉවසීමෙන් සැනසීම ලබා ගන්න දැන් ඉන්ධන පෝලිම් ටෝකන් ක්‍රමයට !
ඉන්ධන ලබාදීමේ දී ටෝකන් ලබාදීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධාන කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් පසුගියදා යාපනයට පැමිණියේය.
කොවිඩ් ලෝක වසංගතයත් සමඟ ලෝක පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම කඩා වැටී ඇත.
ආහාර සුරක්ෂිතාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 2022 යල කන්නයේ අතහැර දමා ඇති කුඹුරු ඉඩම් තුළ අතිරේක ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් දියත් කර ඇත.
පක්ෂ - විපක්ෂ දේශපාලන කෙළි අස්සේ, ජපානයට වෙච්ච දේ අපිටත් වෙන්න යනවා
ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සම්පූර්ණ චිත්‍රය තවම කිසිවකුට පෙනෙන්නේ නැත. එය තවම නොපැහැදිලිය. එහෙත් නුදුරේදී නැරඹිය හැකි සම්පූර්ණ චිත්‍රය ගැන නොයෙක් කතන්දර තිබේ. බොහෝ දෙනෙක් කියන්නෙ එය වර්ණවත් අලංකාර චිත්‍රයක් වනු ඇති බවය. සුබවාදී බලාපොරොත්තු ඇතිව සිටින ඒ පිරිසට අනුව මේ වන විට පවතින අර්බුදකාරිත්වයන් තව කෙටිකලකින් නිම වෙනු ඇත.
''සැමට හිමි බිමක් ''යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම්
ඔප්පුවක් නොමැති ලක්ෂ ගණනක් වූ ජනතාවට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ..
පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස (06) වනදා සිට (15) දක්වා අත්හිටුවා තිබේ.
ආර්ථිකය හදන හැටි කියන්න අපි උදව් කරන්නම් - යුරෝපීය තානාපතිවරු ජනපතිට කියයි
ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ලබා දෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහය විය හැකි බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබේ.
