subash
අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.
තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
සුරා බදු ප්‍රතිපත්තියෙන් නීති විරෝධි මත්පැනට වැඩි නැඹුරුවක්
රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එසේම මේ කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවද මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවත් සුරාබදු නිලධාරීන් පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාවෙන් ,චීනයෙන් ,ඇමරිකාවෙන් සහන රැසක් ! ඒ පමණක් මදිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි. ශ්‍රී ලංකාව "එක් චීනයක්" ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය එහිදී පැහැදිලි කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා පැවසීය.
රටේ ආර්ථික අර්බුදය තුළ ඉන්ධන ගැටලුව අන් සියල්ල ඉක්මවා හිණිපෙත්තට නැග තිබේ. එවැනි පසුබිමක මේ වන විට රටේ දෛනික ජන ජීවිතයට දරුණු බලපෑමක් එල්ල වී ඇති අතර අදින් එළඹෙන සතිය තුළ ඒ බලපෑම තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කෙරේ.
රට වළ පල්ලටම යවා, මළ කඳන් මතින් හෝ බලය ගැනීමට විපක්ෂය තීන්දු කරයි!
මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීන්දු කර තිබේ.
ඉන්දියාව ඩොලර් මි. 45ක, ඔස්ට්‍රේලියාව ඩොලර් මි. 50ක සංවර්ධන ආධාර දෙයි
කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ 2022- 2023 වසර සඳහා 280,000MT ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමේ නෞකා ගාස්තු ටෙන්ඩරය සම්බන්ධව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වල පලවන අසත්‍ය තොරතුරු සම්බන්ධව සමාගමේ පැහැදිලි කිරීම.
මෙරට බත් ප්‍රධාන ආහාරය කොටගත් රටකි. එම නිසා සහල් කුමන හෝ හේතුවක් මත වේවා සහල් හිග වීම ,සහල් අධික මිළක් දැරීම බත ප්‍රධාන ආහාරය කොටගත් අප වැනි රටකට අතිශය ගැටළු සහගත ප්‍රශ්නයකි.
එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
