subash
පසුගියදා මෙරට ගෑස් හිඟය පිළිබඳ පාර්ලිමේන්තු කෝප් කමිටුව ලිට්‍රො ගෑස් සමාගමේ ප්‍රධානින්ගේ කැඳවා කළ ප්‍රශ්න කිරීම වලදි ගෑස් ගෙන්වීම සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් මගඩියක් ගැන හෙළිදරව් විය. ඒ කෙසේ වෙතත් අදාල ගෑස් ටෙන්ඩරය ඉල්ලුම කළ සමාගමක් සම්බන්ධයෙන් නම කියවුණු අතර එහි නාමය වූයේ ඇවන්ට්ගාර්ඩ්ය. සැබැවින්ම එය Avant Garde- Surface Safety Solutions නම් සමාගමකි.
සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වී ගොවීන් විසින් රජයේ බැංකුවලට නොගෙවූ ගොවි ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. පාස්කු දා ප්‍රහාරය හා ඉන් පසුව ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වයත් පසුව විදේශ විනිමය අර්බුදය සමඟ පැමිණි රසායනික පොහොර තහනම ආදිය හේතුවෙන් මෙරට කෘෂි අස්වනු ප්‍රමාණාත්මකව අඩු විය. මේ වන විට ආහාර හිඟයකටද ඒ තත්වය බලපා තිබේ.
විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අපට අද අවශ්‍ය වන්නේ අලුතින් සිතන මතන නව උපාය මාර්ග හඳුනාගනු ලබන අලුත් පරම්පරාවකි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියකුට සිය හැරමිටිය තමන්ට කැමැති විදිහකට කැරකැවීමේ නිදහස සහ අයිතිය ඇත. එහෙත් ඒ නිදහසත් අයිතියත් අනෙක් පුරවැසියකුගේ නහය කෙළවරින් අවසන් වේ. එනම් නිදහස සහ අයිතිය කියන්නේ අනෙකාගේ නිදහස සහ අයිතියට බාධාවක් නොවෙන විදිහට පාවිච්චි විය යුතු බවය. ප්‍රජතන්ත්‍රවාදි සමාජයක නිදහස සහ අයිතිය සීමා වෙන තැන එතැනය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත.
ජුලි 9 වෙනිදා අගමැති වෙන්න හිටපු අනුරට දැන් මාස 6න් බැහැයිලු..
“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර මුල් වරට කියනවා දැක්කේ දැන් සසතියකට හමාරකට කලින් යාපනයේ පැවැති ජවිපෙ පක්ෂ සමුලුවකදීය.
මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?
අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න් රට ගොඩනැගීම ගැන පෙර කළ ප්‍රකාශයකට පිළිතුරක් දී තිබිණි.. එම පිලිතුරට අනුර කුමාරද පසුව ප්‍රතිචාරයක් දැක්වූ අතර එහිදී අගමැතිවරයාගේ ප්‍රකාශය නිසා ඔහු හිත් රිදවීමකට ලක්ව තිබු බවත් පෙනෙන්නට තිබිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය.
අද වැටී තියන ආර්ථිකය යළි නංවාලීම සඳහා අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම ගැන තොරතුරු අද මේ සභාවත්, රටේ ජනතාවත් ඉදිරියේ පැහැදිලි කරන්න මම සූදානම්.
බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් 1955 ට කියන්න.. වන්දියක් ගත හැක.
බස් මගීන්ගෙන් නියමිත ප්‍රමාණයට වඩා මුදල් අය කරන්නේ නම් 1955 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
