subash

subash

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී තමාට වැඩි වාසි අත්පත් වී ඇති බවට ආරංචි ලැබී තිබෙන බවය. එමෙන්ම එම රාජ්‍ය සේවකයන්ට ස්තුතිය පුද කරන බවත් පැවැසුවේය.

රටක ආණ්ඩු බලයි මාරු විය හැකි ජාතික මැතිවරණයක් සිදුවන විට ආණ්ඩු බලය වෙනුවෙන් තරග කරන විපක්ෂ කණ්ඩායම් තමන්ගෙ ආණ්ඩුවකදී ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වැඩ පිළිවෙල ආදිය ප්‍රකාශයට පත් කරයි..තමන් වෙතට සමාජයේ බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නෙ ඒ අනුවය.

ලාෆ් මිළ නොසෙල්වෙයි

Published in පුවත්
Wednesday, 04 September 2024 15:25

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.

නිදහසෙන් පසුව තිබුණු අනෙක් විශාලම අභියෝගය වුණේ රටේ අධ්‍යාපනය ගොඩනැංවීම. රට තිබුණු තැනින් ඉදිරියට යන්න නම් අනාගතය ඉලක්ක කළ අධ්‍යාපන ප්‍රතිංස්කරණයන් වගේම යටිතල පහසුකම් වර්ධනය කළ යුතු වුණා. ඒ වන විටත් නිදහස් සහ නොමිලයේ අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබුණත් අද්‍යාපනයේ වටිනාකම සමාජයට තේරුම් ගිහිල්ලා තිබුණේ නැහැ. මේ නිසා සමාජ ආකල්ප වර්ධනය කිරීමේ වැඩ සටහන් පවා තෝරන්න සිදුව තිබුණා.

මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට ආනයනික පොල් තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ.

Connet With Us