subash

subash

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03)සිට ආරම්භ වෙයි. ඊට යොදා ගැනෙන තැපැල්කරුවන් සංඛ්‍යාව 8,000 කි.

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වීමෙන් පසුව එම්‌. ඒ. සුමන්තිරන්‌ මන්ත්‍රීතුමා, අගමැති ධුරයට යෝජනා කළේ විපක්ෂ නායකවරයාව නමුත් ඔහු එය භාර නොගෙන පලා ගිය බව ජනාධිපතිවරයා පවසයි.

අවුරුදු 76 ක තිස්සේ රට හැදුවා නම් තවමත් රටේ මෙහෙම අඩුපාඩු තියෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ලොක්යේ සංවර්ධිතම රාජ්‍යයක වුණත් බරපතල අඩුපාඩු තියෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම ලබාගන්න ඕන දේවල් ගැන අරගල කළා මිසක්, අපිට දේවල් ඇත්තටම නැති වුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් හෙව්වේ නෑ.

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

බංග්ලාදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබේ.

Connet With Us