subash
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද ජාතියට මහා වැදගත් දවසකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සුබ මොහොතින් තමන්ගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන ලදී. මුද්‍රණයෙන් එළි දක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය අතිශය සරල විය.
ජනපතිගේ පස් අවුරුදු සැලැස්මෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක්
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ.
ළදරු සබන් ඇතුළු සබන් වර්ග සදහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) ලබා ගැනීම අනිවාර්ය කර නොතිබීම නිසා, ළදරු සිරුරට අහිතකර වන අයුරින් TFM අගය අඩු ළදරු සබන් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක ඇතැම් සමාගම් නිරතව සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටිනවා.
IMF එකේ ටාගට් එකට යන්න මාලිමාව ඕන නෑ. අනුර ආවම ගිවිසුම වෙනස් කරනවා.
සජිත් ප්‍රේමදාසත් මහතාත් අනුර කුමාර මහතාත් මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම වෙනස් කර ජනතාවට සහන ලබා දෙන සුබ සාධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් තිබේ.
ජනාධිපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබෙනවා.
ජනතාව ගැන නොසිතු මහජන නියෝජිතයින් ගැන ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකියි - ජනපති
රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ
පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (28) සිට ආරම්භ කෙරිණි.
ජනපති රනිල්ගේත් සජිත්ගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක්වේ
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
