subash

subash

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා.

කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.

වර්ෂාව අඩුවෙයි

Published in පුවත්
Thursday, 22 August 2024 08:32

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us