subash

subash

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය උණුසුම් වී තිබෙන බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසකට එරෙහිව අක්ෂි රෝගීන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේ අද (21) පැවැත්වෙන බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසයි.

Connet With Us