subash
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.
මෑත කාලයේ කලාකාරයෙකුට අත්වුනු කණගාටුදායකම ඉරණම අත්වුනේ මේරියන්ස්ලාටයි. තමන් හිනාවෙවී වීඩියෝවක් දැමීමේ වරදට ප්‍රසිද්ධ සමාවක් ගන්න ඒ අයට සිද්ද වුනා.
රාජ්‍ය සේවකයන් තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුයි -වජිර
මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළා.
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති Riad Salameh අත්අඩංගුවට
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ උප්පත්තිය ලබයි ද ? ලොවම කළඹවමින් පුංචි ''බිලී '' පුනුරුප්පත්තිය ගැන කියයි
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැන් සැප ද ? කියලා අහන අය බංග්ලාදේශයෙත් ඇති..
මිනිස්සු තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා ඉල්ලීම ඉල්ලනවා..
විදෙස් ගමන් බලපත්‍ර අර්බුදයට විසදුමක් ලෙස නව ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකා වල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත් රටක පදනම (අවුරුදු 76 මොනවද කළේ ? - 3 වන කොටස)
එදා ඞී.එස්.සේනානායක ප‍්‍රමුඛ ආණ්ඩුවට භාරගන්න තිබුණේ විශාල අභියෝගයක්. ස්ව ශක්තියෙන් නැඟී සිටීම වෙනුවෙන්, අනාගත සංවර්ධනය වෙනුවෙන්, රටට අලුත් ප‍්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙළ ගැන තීන්දු ගන්න සිදුවෙලා තිබුණා.
