subash
1986 දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය පටන්ගත්ත ජවිපෙ 2024 තඹුත්තේගම විප්ලවය පටන් අරගෙන
1986 දෙසැම්බර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.
ශිෂ්‍යත්වයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් යොදාගැනීම ගැන විමර්ශන අරඹයි
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යළි සංවර්ධනයට පාර කැපීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 13 වන කොටස)
ලංකාව මෑත අවුරුදු කිහිපය තුළ තමයි ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ ආරම්භක රටක් තත්වයට පත් වුණේ. හැබැයි ඒ තත්වය මීට දශක කිහිපයකට කලින්ම අත්පත් කර ගැනීමේ හැකියාව අපිට තිබුණා.
රනිල් දිනුවත්, මේ යන විදිහ වෙනස් කොළොත් අපි ඔක්කොම හබක්.
ජාතන්තර මුල්‍ය අරමුදල සහ බ්ලුම්බර්ග් වෙබ් අඩවිය මේ වන විට කර තිබෙන අනතුරු හැඟවීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව ගන්නා තීරණය අනුව මෙරට ඉරණම විසඳේ.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මාලිමාව රට පුරා වෛරය වපුරමින් බල පොරයක සිටිනවා - ජනපති
අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත්, වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී අපරාධයක් සඳහා මෙරට පැනවූ ඉහළම දඩය නියම කෙරේ
යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.
