subash

subash

මේ වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ බලාපොරොත්තු නොවූ වේගවත් වර්ධනයක් අත්පත්කරගෙන ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය (bloomberg.com) සඳහන් කරයි.

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරන බව රජය පවසයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනුරුත්තාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් වව්නියාව ප්‍රදේශයේ පිහිටුවීමට පුනුරුත්තාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉවත් වීමට සිදු වන බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමගි ජන බලවේගයේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි කණ්ඩායම් කිහිපයක් අතර මේ වන විටත් බල අරගලයක් මතුවී තිබේ.

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා අතර සමීප සබඳතාවයක් ඇති බවට පසුගිය වකවානුවේ ප්‍රවෘත්ති නිර්මාණය වුණද අද වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් වී නාමල් ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම බොරු රැල්ලට බිය නොවන ලෙස මනුෂ නානායක්කාර මහතා පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

Connet With Us