subash
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් වූයේ ජවිපෙ ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ විසින් හසුරුවනු ලැබු ත්‍රස්ත සංවිධානයක් විය හැකි බවට එදා කොමියුනිස්ට් පක්ෂයේ මතය වීම හෝ යම් තොරතුරු නිසා හෝ සිදුවූවකි.
සජිත්, ඉම්තියාස්ව පිළිකන්නට දමා මුසම්මිල්ව පාවඩ දමා පිළිඅරගෙන
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.
360ට පොල්ල තිබ්බ සජිත්ට, දෙරණෙන් කිස්කන ප්‍රහාරයක්
අද (17) රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා හිටිඅඩියේ එය ප්‍රතිකේෂ්ප කොට තිබේ.
තරගය තියෙන්නෙ අපි දෙන්නා අතර. එන්න විවාදයට. ජනපති අනුරට යළිත් අභියෝග කරයි.
අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගයට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්. හර්ෂට ලොකු පුටුවක්!
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.
අවසන් වසර දෙක (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 14 වන කොටස)
ශ‍්‍රි ලංකාව බංකොලොත් විය යුතුව තිබු රටක් නොවේ. නිදහසෙන් පසුව අඛන්ඩ, නිවැරදි ප‍්‍රතිපත්තියක්, සැලසුමක්, වැඩපිළිවෙලක් නොමැතිව අනුගමනය කළ වැරදි ක‍්‍රම පද්ධතියක් නැතිනම් සිස්ටම් එකක් නඩත්තු කරගෙන යෑම දැන හෝ නොදැන සිදුවීමේ දේශපාලනික අත්වැරැද්ද නිසා මෙරට සංවර්ධනය යම් අඩාල වීමකට ලක්ව තිබුණත් රට සංවර්ධනය නිදහසෙන් පසුව රට සංවර්ධනය නොවුවා යැයි කිසිවකුට චෝදනා කරන්න බැහැ.
අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !
'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්ම තහවුරු කර ඇත.
IMF සහය නැති නිසා විදේශීය ආයෝජකයන් පකිස්ථානය හැර යයි.
වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නබි නායකතුමාගේ ජන්ම දිනයට ජනපතිගෙන් සහ විපක්ෂනායකගෙන් සුබපැතුම්
ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අද (16)ට යෙදී තිබෙනවා.
දළදා මාලිගාවේදී ඡායාරූප ගත් යුවළට නඩු දාන්න බැහැ - පොලිසිය
මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
