subash
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සංවර්ධනයේ ජවිපෙ සාධකය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 11 වන කොටස)
නිදහසෙන් පස්සේ බගයේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත පියවරයන්ගේ අතිශය සාධනීය පියවරයන්, අඩු පාඩු දෝශයන් මඟ හැරීම් සියල්ල මධ්‍යයේ අද යම් සංවර්ධන මට්ටමක් නියෝජනය කරනවා.
පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?
දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP ක්‍රියාව' නම් කෘතිය පසුගිය 4 වන දින බෙංගමුවේ නාලක හිමියන් වෙත එය පිළිගැන්වීමින් ජනගත කිරීම සඳහා සියළු කටයුතු සූදානම්ව තිබියදී මැතිවරණ කොමිසම විසින් එය වැලැක්වීමට කටයුතු කළ බවට දිවයින පුවත් පතෙහිම පුවතක් පළ කර තිබිණි.
ඕස්ට්‍රේලියාව දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමේ නීති සකසයි
ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිතා කිරීම සඳහා ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට අදහස් කරයි. මේ වන විට ළමයින් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිව තිබෙන මානසික සහ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ තත්වයන් නිසා මෙම පියවර ගැනීමට නියමිතය.
2015 යහපාලන ගමන අවසන් වීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 10 වන කොටස)
මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කාලය වන විට විදේශ ණය පිළිබඳ ප්‍රශ්නය මත රටට බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු හැඟවීම් තිබුණා. මේ නිසා 2016 පැවැත්විය යුතුව තිබු ජනාධිපතිවරණය දෙවසරකට පෙර කැඳවා ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ගත්තත් එම ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී මෛත්‍රීපාල සිරිසේන බලය අත්පත් කර ගත්තා.
ශෂීන්ද්‍ර, ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අනුමතයි ! බොරු පුවත් මවන්න එපා - PMD
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පසුගියදා පුවත් පතක පළ වූ වාර්තා සාවද්‍ය බවත් ඒ සඳහා අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් ජනාදිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පීරිස්ව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරව වැලඳ ගන්නා ආකාරය දකින්නට ලැබිණි.
චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල් (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 9 වන කොටස)
මේ රට සිංගප්පුරුවට, දකුණු කොරියාවට, මලයාසියාවට වගේ මේ කලාපයේ සියළු රාජ්‍යයන් වලට වඩා එහා ගිය සංවර්ධනයක් අත්පත් කරගැනීමේ හැකියාවන් සහිතව තිබුණු රටක්. ඒ හැකියාව නියමාකාරයෙන් පාවිච්චි කිරීමට ගත් උත්සාහයන් විටින් විට කඩාකප්පල් කරන වාම ජාතිකවාදී දේශපාලනික මැදහත් වීම් නිසා අවස්ථාවන් රැසක් අහිමි කර ගැනීම සිදු වුණා.
1977 මහා යුග පෙරළිය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 8 වන කොටස)
විවෘත්ත ආර්ථිකය වෙනුවෙන් පෙනී හිටපු ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එජාපය 1977 මහ මැතිවරණයෙන් අති විශාල ජයග‍්‍රහණයක් වාර්ථා කළා. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්. මේක මේ රටේ සංවර්ධනයේ හැරවුම් ලකුණක් වුණා. සංවර්ධනය අධි වේගයෙන් පිමි පනිමින් ඉදිරියට ගන්න හේතු වුණා.
