subash
අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 7 වන කොටස)
දේශපාලනයට අලුත් නමුත් සිරිමාවො බණ්ඩාරනායක මෙරට රාජ්‍ය නායිකාව ලෙස සිය පාලන කාලය තුළ වැදගත් මෙහෙවරක් කර තිබෙනවා. කෙසේ නමුත් අගේ පාලන සමයේදී නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරුණේ නැහැ. මේ නිසා පරස්පර තීන්දු ක්‍රියාත්මක වීමේ දුර්වල තාවයන් තිබුණා.
නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 6 වන කොටස)
1950 දී මෙරට දළ දේශීය නිශ්පාදනය රුපියල් මිලියන 4,170 යි. 1960 වෙද්දි රු මි. 6,476 කට ඉහළ නැග්ගා. මෑත කාලය පුරා මේ අගය රුපියල් බිලියන 28,000 තරම් අගයක තිබුණා.
මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ සිටි ලාංකීකයන් 20 මුදාගෙන දිවයිනට
මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.
ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන්න
ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කර්මාන්තකරණයට ඇතුළත්වීම (අවුරුදු 76 මොනවද කළේ ? - 5 වන කොටස)
කර්මාන්ත සහ ධීවර කටයුතු සංවර්ධනය වෙනුවෙන් නව අමාත්‍යාශයක් පිහිටුවීම නිදහස් රජයේ පළමු ආණ්ඩුව තුළදීම සිදු වුණා.
ඉතාලියේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 ක් අතුරුදන්
ඉතාලියේ, ලම්පදූසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ඡන්දය දාන්න රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රිමාන්ඩ් සිරකරුවන්ට ජන්ද අයිතිය ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය
රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද (05) තවත් දේශපාලන සන්ධානයක් ආරම්භ වේ.
‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’
ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන 150 වන ‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
