ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන්.
මේ සඳහා පාසල් දරු දැරියන්ට අවස්ථාව සලසා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බව සඳහන්.
ඒ අනුව මේ සඳහා ‘මුද්දර ප්‍රදර්ශක’ ඉදිරිපත් කිරීමට 5 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
-P.M