ශිෂ්‍යත්වයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ

Published in පුවත්
Saturday, 14 September 2024 10:02

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව හෙට පෙරවරුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙයි.

ඒ , විභාග මධ්‍යස්ථාන 2,849 දී ය.

මෙවර විභාගයට දරුවන් තුන් ලක්ෂ විසිතුන් දහස් 879 ක් පෙනී සිටී.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us