බංග්ලාදේශයේ ගංවතුරෙන් මියගිය ගණන 59 ක් දක්වා ඉහළට

Published in විදෙස්
Monday, 02 September 2024 10:25

බංග්ලාදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ .

බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64න් 11කටම මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් පවතින ගංවතුර තත්ත්වය බැස යාමට පටන් ගෙන ඇති අතර තවදුරටත් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන්වී ඇති බව සදහන් වෙයි.

මේ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් පීඩාවට පත්ව ඇති ජනතාව සදහා අවශ්‍ය කඩිනම් සහය ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම අංශ වලින් ඉල්ලා තිබේ.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us