රුසියාවට ඔත්තු බැලු තල්මසා අවසන් ගමන් යයි

Published in විදෙස්
Monday, 02 September 2024 13:42

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

අවුරුදු 15ක් පමණ වයසැති Hvaldimir ගේ මළසිරුර නෝර්වේ හි රීසාවිකා වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී පසුගියදා හමුවුණේ එම සත්ත්වයා සමීපව නිරීක්ෂණය කර ඇති සියලුදෙනාම කම්පාවට පත්කරමිනි.

එම සත්ත්වයා නිතර නිරීක්ෂණය වූයේ රුසියාවේ උතුරු බලඇණිය ස්ථානගත කර ඇති මර්මන්ස්ක් සහ නෝර්වේ අතර සාගර කලාපයෙන් වීම හේතුවෙන් එම මතය වඩාත් තහවුරු වුණි.

අසාමාන්‍ය ලෙස මිනිසුන් සමඟ කුළුපඟ මේ තල්මසා, නම් කර තිබුණේ Hvaldimir ලෙසින්ය.

සත්ත්වයා මියගියේ කවර හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර තල්මසාගේ සිරුර නෝර්වේ වෙත ගෙනැවිත් ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.

Last modified on Monday, 02 September 2024 13:42

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us