රුසියාවට ඔත්තු බැලු තල්මසා අවසන් ගමන් යයි

Published in විදෙස්
Monday, 02 September 2024 13:42

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

අවුරුදු 15ක් පමණ වයසැති Hvaldimir ගේ මළසිරුර නෝර්වේ හි රීසාවිකා වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී පසුගියදා හමුවුණේ එම සත්ත්වයා සමීපව නිරීක්ෂණය කර ඇති සියලුදෙනාම කම්පාවට පත්කරමිනි.

එම සත්ත්වයා නිතර නිරීක්ෂණය වූයේ රුසියාවේ උතුරු බලඇණිය ස්ථානගත කර ඇති මර්මන්ස්ක් සහ නෝර්වේ අතර සාගර කලාපයෙන් වීම හේතුවෙන් එම මතය වඩාත් තහවුරු වුණි.

අසාමාන්‍ය ලෙස මිනිසුන් සමඟ කුළුපඟ මේ තල්මසා, නම් කර තිබුණේ Hvaldimir ලෙසින්ය.

සත්ත්වයා මියගියේ කවර හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර තල්මසාගේ සිරුර නෝර්වේ වෙත ගෙනැවිත් ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.

Last modified on Monday, 02 September 2024 13:42

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us