මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කිරීමට ජනපති සුදානම්

Published in පුවත්
Wednesday, 04 September 2024 13:14

මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් රත්නපුරයේ ඇති කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පැල්මඩුල්ල මැණික් කර්මාන්තකරුවන් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසදුම් ඇතුලත් යෝජනාවලියක් ද මෙහිදි ජනාධිපතිවරයා වෙත පිරිනැමුණා.

මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

-P.M

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us