පොල්තෙල් නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට

Published in පුවත්
Wednesday, 04 September 2024 12:20

මෙරට ආනයනික පොල් තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 240,000 .කි.

ඉන් මෙට්‍රික්ටොන් 40,000ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණ ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළදපොලට සැපයීමේ කුඨ වියාපාරයක් ක්‍රියාත්මක බව කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි .

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us