පොල්තෙල් නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට

Published in පුවත්
Wednesday, 04 September 2024 12:20

මෙරට ආනයනික පොල් තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 240,000 .කි.

ඉන් මෙට්‍රික්ටොන් 40,000ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණ ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළදපොලට සැපයීමේ කුඨ වියාපාරයක් ක්‍රියාත්මක බව කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි .

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us