subash
ඌව පළාත් සභා මැතිවරණය මුළුමනින්ම අත්හැර දමා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විල්පත්තුව අභය භූමියේ විනෝදකාමීව නිවාඩු ගනිමින් සිටී.
Tagged under
තමන් එජාපයේ සිටියදී ජනතාවට 'අන්දපු' ආකාරය වයඹ පළාත් මහඇමති දයාසිරි ජයසේකර මහතා පසුගියදා හෙළිකළේය.
Tagged under
ස්වාධින රුපවාහිනි සේවයේ (ITN ) සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර, කාර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
Tagged under
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී, ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ආණ්ඩුවෙන් ගිලිහෙන ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට පළමුවෙන්ම එක්වන බැවින් මෙවැනි ප‍්‍රහාර එල්ල වන බවයි.
Tagged under
ජනප්‍රිය හොලිවුඩ් නළු නිළි දෙපළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී යුග දිවියට එළෙඹ ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි. විවාහ වන විට ඇන්ජලිනා ජොලී තිස් නම වන වියේ පසු වූ අතර බ්‍රැඩ් පිට් පනස් වන වියේ පසු විය.
Tagged under
මෙරට බිහිවූ විශිෂ්ඨ ගණයේ සිනමා කැමරා ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ඇන්ඩෲ ජයමාන්න මහතා ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වී තිබේ.
Tagged under
මහනුවර හිංදු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී ඉකුත් 26 වැනිදා පස්‌වරුවේ පැවති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණයට සහභාගි වීමට නියමිතව සිටි එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයන් සම්මන්ත්‍රණයට සහභාගි නොවීම එම සම්මන්ත්‍රණයට පැමිණසිටි පිරිස්වල කුතුහලයට හේතුවී ඇත.
Tagged under
දිවි නැගුම බැංකු හරහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ පහළොවකට සෙත සලසන ණය යෝජනා ක්‍රමයක් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Tagged under
නොම්බර 104/3, නව ගුවන් තොටුපල පාර, රත්මලාන (104/3, New Airport Road, Ratmalana) යන ස්ථානයේ මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ස්කයිලයින් ඒවිඒෂන් නැමැති සමාගම වසර ගණනක සිට බදුවංචාවක නිරතවන බවට තොරතුරු ලැබී තිබේ.
Tagged under
නිල්ගල වනාන්තර පද්ධතියට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය තුළ වනාන්තර විනාශ කර හේන් වගා කිරීම සඳහා ජනාතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මොණරගල දිසා වන නිලධාරීවරයා වෙත වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා විසින් දිනයක් හෝ යොමු අංකයක් හෝ නොමැති ලිපියක් මඟින් දැනුම් දී තිබේ. මේ වන විට මෙම යොජිත රක්ෂිතයේ මායිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදිව නිර්ණය කර මායිම් කණු යොදා සකස් කර තිබිය දී ඒ තුළ හේන් වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීම යනු නීති විරෝධී මෙන්ම හානි කර කි‍්‍රයාවකි.
Tagged under
