subash
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.
දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට එම පක්‍ෂ නියෝජ්‍ය නායක කම දීම සම්බන්ධයෙන් වූ සාකච්චා බරපතල ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.
වාරියපොළ බස්නැවතුම්පොළේදී තමාට බැන වැදුණු තරුණයකුට පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.
අරාබි පාසැල් ලංකාවට ,අරමුණ- ශාරියා නීතිය ඉගැන්වීම
ත්‍රීකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්. තවුෂික් මහතා විසින් මෙරට තුල ශාරියා නීතිය ඉගැන්වීම සඳහා පාසැලක් ආරම්භ කිරීමට පාර්ලාමේන්තු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියා මාධ්‍යවේදිනියක කටයුතු කර තිබේ.
