දකුණු කොරියාවෙන් අැගිලි වලටත් කොන්ඩම්

Published in පුවත්
Wednesday, 27 August 2014 15:07

දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

උපත් පාලන කොපු මෙන් ඇඟිලිවලට පැලඳිය හැකි මෙම නවතම නිෂ්පාදනය ඔවුන් හඳුන්වා දී ඇත්තේ ආහාර අනුභවයේදී සෝස් වර්ග තැවරීම වළක්වා ගැනීමටය.

විශේෂයෙන් පීසා, බැදපු කුකුල් මස්, බර්ගර් ආදිය ආහාරයට ගැනීමේදී ඇඟිලිවල තැවරීම වළක්වා ගැනීම සඳහා මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇත.

මෙම ඇඟිලි ආවරණ 500 ක් සහිත ඇසුරුමක් පවුම් 18 (රු. 3,900 ක් පමණ) වැනි මුදලකට අන්තර්ජාලය හරහා අලෙවි වන බවයි පැවසේ.

මෙම ඇඟිලි ආවරණ මගින් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වළක්වා ගැනීමට හැකි බව එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති. පරිසර හිතකාමී අයුරෙන් මෙය නිපදවන්නටද ඔවුන් සමත්වී ඇත.

Last modified on Wednesday, 27 August 2014 15:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us