subash

subash

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම්  105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
ඥාතීන් විසින් පණ පිටින් වළලන ලද 7 හැවිරිදි දැරියක් ප්‍රදේශවාසියෙකු විසින් බේරාගෙන අැත.

ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.

පසුගියදා වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණයෙකුට පහර දුන් තරුණිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර නොසතුට පල කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව මැතිවරණ වේදිකාවට එක්කර නොගන්නැයි එජාප ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි. 

දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ මෙරටට ගැළපෙන ලෙස ඔසරියෙන් හැඩ වැඩ වුහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන සිසුන් අද (28) දිනයේ සංකේත පංති වර්ජනයක නිරත වන බව එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසයි. 

ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්‌ ක‍්‍රිකට්‌ තරගයකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී  සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවයි.

Connet With Us