subash
සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුව හෙවත් එතුමාගේ වැඩකිඩ සදහන් වෙන පිටුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දොස් පිට දොස් පවරා ඇති බව වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
Tagged under
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක තනතුර පිරිනමන්නට සුදානම් වීම විසින් එජාපයේ පුද්ගලයන් අතර ගැටුමක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.
Tagged under
මේ දිනවල යම් ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ දාම ක්‍රියාවලියක් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවති. විශේෂයෙන්ම , ෆේස්බුක් , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාලවල, රැල්ලක් ලෙසින් "අයිස් බකට්" අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් හා ක්‍රියකාරකම් ඇතිවෙමින් තිබේ.
Tagged under
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානසේ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරයා විසින් එහි පාලන අධිකාරීයට නියෝග කර තිබේ.
Tagged under
තම ගවයාගේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් නඩු මාර්ගකට පිවිසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කාන්තාවකට DNA පරීක්ෂණයකින් පසුව ගවයාගේ අයිතිය හිමිවූ සුවිශේෂී පුවතක් වාර්තා වේ.
Tagged under
මාධ්‍යවේදියකු ලෙස වැඩ කරන්න බැරිතැන ලියැවෙන "දන්න කතාවක්"
Published in
කාලීන සංවාද
Friday, 29 August 2014 12:09
අනාගතයේ මාධ්‍යයවේදියකු වෙන්නට සිහින නොමැව්ව ද එක් වකවානුවක රටේ පැවති භීෂණ වාතාවරණය හේතුකොට ගෙන කුමන හෝ රැකියාවක නියුතුවිය යුතු යැයි අධිඨනින් කළුතර බෝඹුවල පෙදෙසින් කොළඹට සංක්‍රමණය වූ ලක්ෂ්මන් පියසේන පසු කලෙක (88 වසර අග භාගයේ)දිවයින පුවත්පතේ මාධ්‍යයවේදියකු ලෙස කටයුතු ඇරඹීය.
Tagged under
අමරදේව පදනම මෙහෙයවන ගීත රසවින්දන වැඩසටහනක් අගෝස්තු 30 වැනිදා සවස 6.00ට පාදුක්ක මීපේ කිතුල්කන්ද පාරිසරික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.
Tagged under
ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය. ඔහු මිය යන විට 44 වැනි වියේ පසුවිය.
Tagged under
නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීමට නයිජීරියාව පියවර ගෙන තිබේ.
Tagged under
පණ්ඩිත් W.D අමරදේව මහතාගේ සහ එම මහත්මියගේ 51 වන විවාහ සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සමරු තිළිණයක් ප්‍රදානය කර ඇත.
Tagged under
