සජිත්ගේ ෆේස්බුක් පිටුවෙනුත් රනිල්ට ගහලා

Published in පුවත්
Friday, 29 August 2014 20:29
සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුව හෙවත් එතුමාගේ වැඩකිඩ සදහන් වෙන පිටුවේ  රනිල් වික්‍රමසිංහ මහත්තයට දොස් පිට දොස් පවරා ඇති බව  වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. 
 එහි එක්සත් ජාතික පක්ෂයේ ද්‍රෝහීන් 10 ක් නම් කර ඇති බවද පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා,  එහි අංක 01 ක ස්ථානයේ පසු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්,  ඒ අතර තිස්ස අත්තනායක, විජයදාස රාජපක්ෂ, ජෝන් අමරතුංග, රවී කරුණානායක වගේ පක්ෂයේ ප්‍රබලයෝ ගනනාවකගේ නම්  ඇති බවත් සඳහන් කරයි.
 
ඉතිං තමන්ගේ පක්ෂෙට ද්‍රෝහිකම් කරන නායකයන්ට රටක ආණ්ඩු බලයක් දෙන්න ජනතාව පෙල ගැසෙයිද යන්න මහ ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයයි.
 
හෙතෙම මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවක් අමතමිනි.
 
"ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ" යන කියමන අද එක්සත් ජාතික පක්ෂය තුළින් පෙන්වන බව එහිදි මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසූවේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us