නයිජීරියාවෙන් නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පතක්

Published in විදෙස්
Friday, 29 August 2014 11:32
නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීමට නයිජීරියාව පියවර ගෙන තිබේ.
 ප‍්‍රථම ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත ජනාධිපති ගුඩ්ලක් ජොනතන් වෙත ලබා දී ඇත.  
 
එමගින් ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු සිදු කිරිමට හැකිවීමද විශේෂත්වයකි.  
 
බැංකු ගිණුම් නොමැති මිලියනයක් පමණ වන නයිජීරියා ජනතාවට මුල්‍ය සේවා ලබා ගැනීමේදී නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත වැදගත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us