අම්මා දුවට පණුවෝ කවයි

Published in විදෙස්
Saturday, 30 August 2014 09:52

සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඇය මෙලෙස සිය දියණියගේ සිරුර සිහින් කිරීම උත්සාහ දරා ඇත්තේ ඇයට රූ රැජිණ තරඟයක් සඳහා සහභාගීවීමටයි.

දරුණු උදරාබාධයක් සෑදීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට අදාළ තරුණිය රෝහල කරා ගිය විය මෙම තත්වය හෙළි වී තිබේ.

රෝහලේ හෙදියන් ඇය ගර්භණී තත්වයෙන් පසුවන බවට ප්‍රථමයෙන් සැක කර ඇති අතර අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අගේ බඩ වැලි ඉදිමී ඇති බවයි.

කෙසේවෙතත්, අවසානයේ මළපහ කිරීමෙන් අනතුරුව සැබෑ තත්වය හෙළි වී තිබේ. වාර්තා වන අන්දමට ඇය භාවිතා කළ වැසිකිළි වල තුල පටිපණුවන් කිහිප දෙනෙක් දක්නට ලැබී තිබේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us