"වැසිකිලි උතුරා" දකුණු අධිවේගය යටවෙයි

Published in පුවත්
Friday, 29 August 2014 14:28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානසේ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීවරයා විසින් එහි පාලන අධිකාරීයට නියෝග කර තිබේ.

ගාල්ල සිට කොට්ටාව දෙසට ඇති මං තීරුව ආසන්නයේ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා ගොස් ඇති බව වාර්තා වේ.

වැලිපැන්න සේවා ප්‍රදේශයේ මාර්ගය දෙපස ඇතැම් කඩ සාප්පුවල මිනිස් ආහාරයට නුසුදුසු පළතුරු, පිසු හා වියළි ආහාර, බිත්තර මස් මාළු ආදීය විනාශ කළ බව ද මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාලක ජයසිංහ මහතා පවසයි.

(asianmirror)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us