ගාල්ල සිට කොට්ටාව දෙසට ඇති මං තීරුව ආසන්නයේ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා ගොස් ඇති බව වාර්තා වේ.
වැලිපැන්න සේවා ප්‍රදේශයේ මාර්ගය දෙපස ඇතැම් කඩ සාප්පුවල මිනිස් ආහාරයට නුසුදුසු පළතුරු, පිසු හා වියළි ආහාර, බිත්තර මස් මාළු ආදීය විනාශ කළ බව ද මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාලක ජයසිංහ මහතා පවසයි.
(asianmirror)