ගවයාගේ අයිතිය සෙවීමට DNA පරීක්ෂණයක්

Published in පුවත්
Friday, 29 August 2014 13:08
තම ගවයාගේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් නඩු මාර්ගකට පිවිසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කාන්තාවකට DNA පරීක්ෂණයකින් පසුව ගවයාගේ අයිතිය හිමිවූ සුවිශේෂී පුවතක් වාර්තා වේ.
 සෂිලේඛා නමැති මෙම කාන්තාව තම අසල්වාසී ගීතා නමැත්තිය ගවයා සොරාගෙන ඇති බව පවසමින් මෙම චෝදනාව කර ඇති අතර, පසුව එය අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ.
 
අවසානයේදී මේ අවනඩුව බේරීම සඳහා ගවයාවද උසාවි භූමියට කැඳවීමට විනිසුරුවරයා කටයුතු කර ඇත.
 
එහිදී, ගවයාගේ නියම අයිතිකරු සොයා බැලීමට ගවයා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය තීරණය කර ඇති අතර, ගවයෙකුගේ අයිතිය වෙනුවෙන් ඉන්දීය ඉතිහාසයේ DNA පරීක්ෂණයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මේ අවස්ථාව ඉතිහාසගත වී තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us