subash

subash

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් ඉවතලීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළින් ප්‍රථම වතාවට නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලක්ෂ 12 ක් පමණ වටිනා රත්රන් කැබලි දෙකක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. 

රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතටම සීමාවීම තුළ හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළ දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අපේ රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

රජය සමඟ එක්වීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු පවසයි.

මිය ගිය පුද්ගලයින්ගේ නම් වලට හිමි දුරකතන සිම්පත් භාවිත කරමින් අසභ්‍ය පණිවුඩ යැවීම හා කාන්තාවන් හා අශ්ලීල කතා බහෙහි යෙදුන තැනැත්තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

මෙරට කලා ක්‍ෂෙත‍්‍රයේ නොමැකෙන නමක් රැන්දු ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව ඇත. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.

මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැෂනල් ලීගයේ නායිකා අවුන්සාන් සුකී සහ මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර හමුවක් එරටදී සිදුව තිබේ.

1954 වර්ෂයේ පටන් ස්නානය නොකළ පුද්ගලයෙක් ඉරානයේ ජීවත්වේ.ඔහු ගේ නම අමු හජි. ඔහුගේ වයස දැනට අවුරුදු 80 කි. ඒ අනුව ඔහු අවු 60 කින් ස්නානය කර නොමැත.

Connet With Us