රත්රන් කැබලි දෙකක් ජංගම දුරකතනවල බැටරිය යොදන කොටසේ බහා මෙරටට ගෙනවිත් තිබූ බවත් එය පෙරේදා (31) අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රාකශක රේගු අධිකාරි ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සැකකරු ජංගම දුරකතන හැටක් නීති විරෝධි ආකාරයට මේ සමග ගෙනවිත් ඇතැයි රේගුව පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ප්‍රථම වතාවට නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලක්ෂ 12 ක් පමණ වටිනා රත්රන් කැබලි දෙකක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...