අවුරුදු 60 කින් ස්නානය නොකළ මළපහ බොන්නෙක්

Published in අනං මනං
Monday, 01 September 2014 12:27

1954 වර්ෂයේ පටන් ස්නානය නොකළ පුද්ගලයෙක් ඉරානයේ ජීවත්වේ.ඔහු ගේ නම අමු හජි. ඔහුගේ වයස දැනට අවුරුදු 80 කි. ඒ අනුව ඔහු අවු 60 කින් ස්නානය කර නොමැත.

 නෑමට අකමැති අමුහජීගේ පි‍්‍රයතම කි‍්‍රයාව වන්නේ සතුන්ගේ වියළි මළ පහ දුම් පයිප්පෙකට දාමා දුම් ඉරීමය. 

දැනට මොහුගේ හම සත්වයෙකු ගේ මෙන් ගොරෝසු බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. පොඩි කාලෙදී සිදු වූ මානසික බලපෑමක් නිසා ඔහු මෙවන් විපර්යාසයකට ලක් වී ඇත.

6OL802M

 
 E4EI01m
 
UwilKbH
Last modified on Monday, 01 September 2014 12:58

Connet With Us