subash
දිළිදුකම මැඩලීමට කි‍්‍රයාමාර්ග නොගෙන ජනතාව රැවටීමට යත්න දරන ආණ්ඩුවක්
2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී අද (04) ගොනු කළේය.
ඩුවන්ග්ජේ සමක්සාමම් කියන්නේ තායිලන්තයේ වෙසෙන 50 හැවිරිදි කාන්තාවක්. ලොව විශාලතම අත් පිහිටා තිබෙන බවට සැළකෙන ඇය වසර 20ක් තිස්සේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණදෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු නිසයි.
ගෑස් බලයෙන් යුකේ‍්‍රනය දණගස්වන්න ව්ලැදිමීර් පුටින් සැරසේ
නැගෙනහිර යුක්රේනයේ 3000ට ආසන්න පිරිසකට මරු කැඳවමින් වර්ධනය වන අර්බුදකාරී තත්වය විසඳීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කරුණු 7කින් යුත් සැලැස්මක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.
තමා ජනාධිපති තනතුරට පත්වූ පසු අලූතිත් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන්නේ තමා බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.
'පොලිසිය, ශ්‍රීලනිප අනුබද්ධ සංවිධානයක් වෙලා ' -එජාප
පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කර ගත්තේය.
සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 03 වැනි දිනය (04) අදයි.
