subash

subash

,"The Bible is a product of man my dear, Not of God"
‘‘බයිබලය මිනිසාගේ නිර්මාණයක් මිස, දෙවියන්ගේ නොවේය සබ`ද..’’
 
ආන්දෝලනයට තුඩු දුන් ‘ඩාවින්සි කෝර්ඞ්’ (Davinci Code)මිලියන 2000 ක් පමණ වූ කිතුනුවන් බයිබලය දේව භාෂිතය කොට ගත්තත් ඇත්තෙන්ම එය කතුවරුන් කිහිපදෙනෙකු විසින් සියවස් ගණනාවක් පුරා ලියූ නිර්මාණ කෘතියක්. ඒ වුණත්, අතීතයේ සැබෑවටම ජීවත් වූ සමහර චරිත ඉස්මතු වෙන නිසා නිරායාසයෙන්ම එයට ඓතිහාසික වටිනාකමක් ගොනු වෙනවා. අඩක් යථ - අඩක් මිථ, හරියට මංජුල වෙඩිවර්ධනගේ ‘ආදරණීය යක්ෂණී’ වගේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජපානයට පනවා තිබූ අවි වෙළදාම හා අපනයන තහනම වසර 50කට පසුව ඉවත් කිරීමත් සමග ජපන් ආරක්ෂක වියදම ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වැඩිකිරීමට යෝජනා කර ඇත.

නදීකා බණ්ඩාර විසින් රචනා කරන ලද දියෝනිස් කන්ද පාමුල සිට කෘතිය දොරට වැඩුම ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවනාගාරයේදී 2014 සැප්තැම්බර් 15 පස්වරැ 5.00-6.00 දක්වා පැවැත් වේ.

ශ‍්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද වීඩියෝවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඉතා ජනප‍්‍රිය වී තිබේ. වසරක් ගතවන්නටත් පෙර එය නරඹා ඇති පිරිස කෝටි තුනකට ආසන්නය.

අයිස් බකට් අභියෝගය මෙරටට පැමිණ් මුල් දිනවල අම අභියෝගය බාර ගත් පළාත් සභා මන්ත‍්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් බස්‌නාහිර පළාත් සභාව වෙත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඌව පලාත් සභා මැතිවරණයේ දී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ පැමිණිල්ලක්  ගොනු කළේය.

යුද හමුදා සෙබළුන් අයුතු රාජකාරියේ යොදවා ගත්තේය යන චෝදනා යටතේ සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් කපිතාන් සේනක හරිප්‍රිය ට එරෙහිව විභාගවන නඩුව නොවැම්බර් 5 දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ (4) නියෝග කළාය.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (05) දා සතරවැනි දිනයයි. ගෙවීගිය දින කීපය පුරාම මෙරට අතිවිශාල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද සිනමා ශාලා (05) කදී ලොව අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය විය. අද දවසේ තිරගත වන චිත්‍රපට නාමාවලිය මෙසේය.

තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමෙන් කළහැකි කිසිවක් නැති බව එම පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

EAP සමූහ ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණමහල් මුදල් සමාගම විකුණා දැමීමටසූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.  ඒ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ශ්‍රී ලංකා මහ බැංකු නියෝග හේතුවෙන් අදාල සමාගම විකුණා දැමීමට සූදානම්වන බවටය.

Connet With Us