මම ධීවර කටයුතු ගැන දන්නෙ නෑ

Published in පුවත්
Thursday, 04 September 2014 20:44

තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමෙන් කළහැකි කිසිවක් නැති බව එම පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ගාල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඇය මෙසේ කීවාය.

‘මට ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමක් දීලා. ධීවර ක්ෂේත‍්‍රය ගැන මම දන්න කෙංගෙඩියක් නැහැ. යම් තනතුරක් දෙනවිට ඔහුට හෝ ඇයට ඒ ක්ෂේත‍්‍රය ගැන ඇති දැනුම හා පළපුරුද්ද සලකා බලලයි දෙන්න  ඕන.

ඕනෑම කෙනෙකුට තේරෙනවා මට ගැළපෙන්නේ කාන්තා හා ළමා කටයුතු එහෙම නැත්නම් කලා කටයුතු කියලා. කලා කටයුතු දීලා තියෙන්නේ හුදකලා වූ අයෙකුටයි’ යයිද එහිදී ඇය කීවාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us