subash

subash

‘ද ඉංග්‍ලිෂ් හබ්’ යනු ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමේ නවතම ප්‍රවේශය වේ. 2013 දී ආරම්භ කළ මෙම ඒකාබද්ධ වැඩසටහන මඟින් ඉලක්ක කරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පමණක් නොවන අතර සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට, කතාකිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ ” තණ්හා රතී රඟා” චිත්‍රපටය  ලන්ඩන් නුවර පැවති I Will Tell චිත්‍රපට සම්මාණ ‍උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මාණයෙන් පිදුම් ලබා තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ප්‍රදේශ රැසකට ජලය බෙදා හැරෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිට ඇත.

විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.

ශ්‍රී ලංකාව සහ ජපානය දෙරට අතර වැඩිදුර සහයෝගීතාවය සඳහා ගිවිසුම් කිහිපයට එළැඹී තිබේ.

දිය බීමට පැමිණි අලි පැටවෙකුගේ වලිගයේ කොටසක්  කිසියම් පුද්ගලයෙකු විසින් කපා දැමීම නිසා එම අලි පැටවා අසාද්‍ය තත්ත්වයෙන් පසුවීමේ පුවතක් උඩවලව, ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.

මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ පවතින සියලු නීති විරෝධී පක්ෂ කාර්යාල වහා ඉවත් කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.

‘අපි හෘද සාක්ෂියට එකඟව මොන පක්ෂයට ඡන්දය දුන්නත් ඔක්කොම කළේ ජනතාව රවට්ටපු එකයි. ඡන්දයේ දී බොරු පොරොන්දු දෙනවා. සොච්චමක් දෙනවා. රුපියල් දාහක් එක්දාස් පන්සීයක් පොඩි තෑග්ගක් දෙනවා. හොඳ හිත පෙන්නනවා හැබැයි ඊට පස්සේ ජනතාවගේ සාක්කුවට බහිනවා’ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සියඹලාණ්ඩුව බුද්දම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කීය.

මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

Connet With Us